Search This Blog

Thursday, August 4, 2016

මොකක්ද මේ අලුතින්ම එන Galaxy Note 07

Samsung සමගම තම නවතම ජoගම දුරකතන මාදිලිය ලෙස Galaxy Note 07 අගෝස්තු මස 19 වන දින හදුන්වා දීමට නියමිතය. මෙම ලිපිය මගින් Galaxy Note 07 හි ඇති අoගෝපාoග පිලිබඳ විවරනයක් ඔබට ඉදිරිපත් කරනු ලබයි.


Samsung සමාගම පහත versions යටතේ තම නවතම Galaxy Note 07 හදුන්වා දීමට බලාපොරොත්තු වෙයි.

N930F - (EUROPE), N930G - (INDIA), N930R4 - (US CELLULAR), N930W8 - (NORTH AMERICA)



Body -
Weight- 169 g
With single sim or dual sim.
Dust proof and water resistant over 1.5 meter and 30 minutes.

Display -
16 M colors, 5.7 inch display, 1440 * 2560 pixels with multi touch.

Platform -
Android OS v6.0.1 (Marshmallow) and can be upgrade upto v7.0 (Nougat)
Dual core 2.15GHZ and can be upgrade to quad core 2.3 GHz + quad core 1.6 GHz

Memory -
64 GB, 4GB Ram.
Card slot up to 256 GB (Dedicated slot)

Camera-
Primary 12 MP and secondary camera up to 5 MP.

Battery -
3500 mAh battery.



No comments:

Post a Comment