Search This Blog

Friday, August 5, 2016

ඔබ Google+ සඳහා Followers ගොඩක් සොයා ගැනීමට කැමතිද? එහෙම නැත්නම් ඔබේ posts වලට likes ගොඩක් සොයාගන්න කැමතිද? ඔබගේ බ්ලොග් හෝ වෙබ් අඩවිය සඳහා traffic ගොඩක් උපයා ගැනීමට කැමතිද ????

ඔබට ප්‍රථමයෙන් සුබම සුබ දවසක් කියලා පතනවා !!!!! හරි වැඩි කතා ඕන නෑ  මම එහෙනම් කිසිම ගුරු මුශ්ටියක් නැතිව ඔබට ඉහත සදහන් කල සියලු දේ මෙන්ම තවත් බොහෝ දේ කරන්න පොඩි trick ekk කියලා දෙන්නම්. 
මේක කරායිම් පස්සෙ අයේ ඉතින් likes followers la හොයාගන්න කටු කන්න ඕන නෑ. :) ඒ සදහා පහත පියවර කිහිපය අනුගමනය කරන්න.

මුලින්ම ඔබ මෙම අඩවිය සදහා ලියාපදිංචි විය යුතු ය. ඒ සදහා මෙය click කරන්න.
අවශ්ය තොරතුරු පුරවා කිරීමෙන් පසු ඔබගේ ලියාපදිංචිය සඳහා free points 100 ලබා ගත හැක.


ඊට පස්සේ ඔබ ඔබේ අවශ්‍යතාව අනුව අදාළ ගිණුමේ ඔබගේ පරිශීලක නාමය එකතු කළ යුතුය. (උදා: ලෙස:. ඔබ google plus wala Free likes ගැනීමට අවශ්ශ නම් "add site" ටැබය click කර ඔබේ ගිනුමේ  පරිශීලක නාමයක් ඇතුලත් කරන්න) 

ඒ වගේම ඔබ ඔබ කොපමණ points ගනනක් like එකක් සඳහා වෙන් කිරීමට යන්නේ බව සඳහන් කිරීම අවශ්ය වේ.

ඊළඟට අපි points උපයා ගැනීමට ආකාරය බලමු. ඔබ ක්රම දෙකක් විසින් ලකුණු දිනා භාවිතා කළ හැකිය,


(1) ලකුණු මිලදී ගැනීම මගින්.
(2) නොමිලේ ලබා ගැනිමට නම්  "Earn Point" යටතේ සඳහන් කළ කාර්යයන් කිරීමෙන්


"Add/Edit" sites magin obata awashsha user account eka add kala heka. Eseth nethnam obage blog eka ho website eka ethulath kala heka.



Mema screenshot eka magin obata free point laba gatha heki tasks penwanu labai.

ඔබට ජයෙන් ජය පහත screenshot එකෙන් මම last 3 min wala කල කාර්යයන් පෙන්වන අතර ඔබට කුමන හෝ ගැටලුවක් ඇත්නම් comment  කරන්න.











No comments:

Post a Comment